IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොළඹ මහා සබේ හිටපු කොමසාරිස් ගැන වාර්තාවක් එළියට

(මුදිතා දයානන්ද)

කොළඹ හිටපු නාගරික කොමසාරිස් නීතීඥ රෝෂනී දිසානායක මහත්මිය බලය අතික්‍රමණය කරමින් සභාවේ කටයුතුවලට බාධාකර සබාවට මූල්‍යමය පාඩුවක් සිදුකර ඇතැයිද එයින් සභාවේත්, නාගරික කොමසාරිස් ධුරයේත් කීර්ති නාමයට හානිකර ඇති බවද විශේෂ විමර්ශන කමිටු වාර්තාවකින් අනාවරණය කර තිබේ.

එම වාර්තාවේ සඳහන් වන පරිදි භූමි අලංකරන හා නඩත්තු ව්‍යාපෘතියක් අතරමග ඇණ හිටීමට හිටපු කොමසාරිස්වරිය මෙසේ බලය අතික්‍රමණය කරමින් සිදුකළ ක්‍රියා බලපා තිබේ.

කොළඹ මහ නගර සභාවේ සංව්ධන කටයුතුවලට බාධාකරන පරිපාලන අකාර්යක්ෂතාවයන් පිළිබඳව සොයා බැලීමට මෙම විශේෂ විමර්ශන කමිටුව පත් කර ඇත.

එහි වාර්තාව නගරාධිතිනිය වෙත ඉදිරිපත් කර ඇති අතර එය පසුගියදා පැවති කොළඹ මහ නගර සභා විශේෂ මහා සභාවකදී සාකච්ඡාවට ගනු ලැබිණ.

 

 



අදහස් (2)

කොළඹ මහා සබේ හිටපු කොමසාරිස් ගැන වාර්තාවක් එළියට

Peduru Wednesday, 15 March 2023 08:04 AM

ඔය කියන විශේෂ විමර්ශන කොමිසම පත් කලේ කව්ද? දේශපාලුවන් විසින්ම නේද? ඒක හොරාගේ අම්මාගෙන් පේන ඇසීමකි. කොමසාරිස් තුමිය නිසා හොරා කෑමට බාදා ඇති

:       0       8

Ama Wednesday, 15 March 2023 08:35 AM

හැම තැනම මගඩි

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site