
( මහින්ද නිශ්ශංක )
මීනගයා දුම්රියේ වන අලි ගැටීම හා දුම්රිය පීලි පැනීම හේතුවෙන් කොළඹ -මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටූව සිට ගල් ඔය දක්වා සහ මඩකලපුව සිට හිගූරක්ගොඩ දක්වා සීමාකර කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.
දුම්රිය එන්ජිමේ ගැටූණූ වන අලින්ගෙන් දෙදෙනෙකු පමණ එන්ජිම යට හිරවීම නිසා එන්ජිම පීලිගත කිරීමද ප්‍රමාද වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය.
මේ අතර අද අළුයම මඩකලපුව සිට කොළඹ දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ පුලතිසි දුම්රිය අවලංගු කිරීමට සිදු වූ බවත් ඔහු පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd