(මහින්ද නිශ්ශංක)
කොළඹ _මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (10) සිට කොළඹ සිට පොළොන්නරුව දක්වා පමණක් සීමා කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පවතින අධික වර්ෂාව හේතුවෙන් පූනානි හා වාලච්චේන අතර මාර්ගය ජලයෙන් යට වීම නිසා මෙසේ දුම්රිය ධාවනය සීමා කිරීමට පියවර ගත් බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
මේ අනුව කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය පුලතිසි ඇතුළු සියලු දුම්රියන් පොලොන්නරුව දක්වා පමණක් ධාවනය කෙරෙන බව ද දුම්රිය පාලක මැදිරිය පවසයි.
මේ අතර මගීන්ගේ ගමන් පහසුව සඳහා මනම්පිටිය හා පොලොන්නරුව අතර බලවේග කට්ටල දුම්රියක් ධාවනයට යොදවා ඇති බවත් දෙපාර්තමේන්තුව සදහන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd