
(සමන්පාලිත නානායක්කාර සහ ප්‍රසාද්රුක්මල්)
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට ඇල්ල දෙමෝදර ආරුක්කු පාලමට නුදුරින් පිහිටි බිංගෙය අසලදී අද (25) පෙරවරුවේ තරුණියක ගැටීමෙන් එම ස්ථානයේදී ම මියගිය බව ඇල්ල පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ ඇල්ල කිතල්ඇල්ල මුල්ලේඅරාව ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ .බී.එම්. රසිකා සෙව්වන්දි (22) නැමති තරුණියෙකි.
දුම්රියේ ගැටීමෙන් තරුණියගේ හිස කදින් වෙන්වී ගොස් ඇතැයි පොලිසිය සදහන් කළේය .
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නිසා තමා සුද්දෝ ඔය රේල් පාරවල්වල ඇවිදීම තහනම් කළේ.