(යොහාන් භාසුර)
කොළඹ නගරයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම හෙට (23) පස්වරු 6.00 සිට පැය 12 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම හෙට පස්වරු 6.00 සිට 24 වැනිදා පෙරවරු 6.00 දක්වා අත්හිටුවන බවත් අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බවත් ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුර කපන එකේ ඉවරයකුත් නැහැ. අළුත්වැඩියා ඉවරයකුත් නැහැ. නල පුපුරන එක ඉවරයකුත් නැහ. කවද්ද මේ රට හරි තැනකට යන්නෙ.