කොළඹ මහනගර සභාවට වසර 150 පිරීම නිමිත්තෙන් සර්ව ආගමික සැමැරුම් වැඩසටහන් යටතේ හින්දු ආගමික ආශිර්වාද පුජාවක් අද (24) නගර සභා පරිශ්‍රයේදී පැවැත්විණි.
කොටහේන කප්පිත්තාවත්ත හින්දු කෝවිලේ ප්‍රධාන පුජක ශිවගිරි රාධා ක්‍රිෂ්ණන් කුරුක්කල්තුමාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත් විණි.
නැවත පදිංචි කිරීමේ කැබිනට් අමාත්‍ය ඩී එම් ස්වාමීනාදන් ,කොළඹ නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල්,නියෝජ්‍ය නගරාධිපති ටයිටස් පෙරේරා ,ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් නාගරික කොමසාරිස් වීකේ අනුර යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
150 උපන්දිනේ අලුත් රටක -කොළ එලියක් (නදී)
කෝ මේකට හාමුදුරුවන් වැඩියේ නැද්ද ?(දිල්)