(අජන්ත කුමාර අගලකඩ)
කොළඹ වරාය නගරය සඳහා මහා පරිමාණ විදේශ ආයෝජන ව්‍යාපෘති හයක් පමණ මෙිවන විට ලැබී ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි
මෙම ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ වන බවද සඳහන් වේ
මෙම ව්‍යාපෘතිය යටතේ වරාය නගරයේ ගොඩනැගිලි හතරක් ඉදිකිරීමේ කටයුතු සිදු වන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ව්‍යාපෘති වල වැඩකරන්නේ ලාංකිකයින්ද? නැත්නම් චීන්නුද?
කරුණාකර ඔවුන්ව නම් කරන්න..!!!
කටින් බතල - ගැට තුඹ කොළ ඔහොම ව්‍යාපෘති ආවයි කියලා මේ අවුරුදු එකහමාරට ගහපු පම්පෝරි හරි ගියා නම් අද පඳුරකට පයින් ගැහුවත් ආයෝජනයක් විසිවෙන්න ඕනේ...