කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයයේ විදුහල්පති ඩී එම් ඩී දිසානායක මහතා බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ස්ථාන මාරු කළ බව අධයාපන අමාත්‍යංශය කියයි.
කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයයේ විදුහල්පති ඩී එම් ඩී දිසානායක මහතා බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ස්ථාන මාරු කළ බව අධයාපන අමාත්‍යංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පාසල් වලට දේශපාලන බලපෑම් වැඩියි. විදුහල්පතිවරු කළකිරිලා. ඉදිරියේදී රජයේ පාසල් පද්ධතිය කඩාවැටීමේ අවදානමක් තියෙන බව පෙනෙනවා. වවුචර වලට ළමයි වෙන වෙන දේවලුත් අරගෙන. ටේලර් සාප්පු වලින් රිසිට් ගෙනල්ලා ගුරුවරුන්ට දීලා. ඔවුනුත් අපහසුතාවයට පත්වෙලා. (නි)
හොඳ තීරණයක් (නි)
දැන්කාලේ ළමයිව හදා ගත්තත් විදුහල්පති වරුන්ව හදා ගන්න එක තමයි අමාරු මට පෙනෙන විධියට. (ර)