කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් මාර්තු 18 සිට 21 දක්වා පැවැත්වීමට සංවිධානය කර තිබූ කොළඹ ජාත්‍යතර විලාසිතා සතිය කල්දමා තිබේ.
පවතින තත්වය සැලකිල්ලට ගනිමින්, විලාසිතා සතිය කල්දැමීමට තීරණය කළ බවත්, එය ඉදිරියේදී පැවැත්වෙන දින දැනුම් දෙන බවද සංවිධායකවරු සඳහන් කරති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොළඹ ජාත්‍යතර විලාසිතා සතිය කල්යයි
Ruhunu Sunday, 15 March 2020 12:47 PM
මේවත් එක්තරා වයිරස් එකක් තමයි.
Walter WhiteSunday, 15 March 2020 01:20 PM
ඇයි ඒ? මනුස්සයින් ලස්සනට අඳින එක වැරදිද? ඔය ලස්සනට ඉන්න එක හෙලා දකින කපටි පූජකයින්ට සල්ලි දීම හොඳ වැඩේ. ඔහේ දන්නේ නැතිවට ඔය ජනප්‍රිය තක්කඩියන් තමන්ගේ සුව පහසුව වෙනුවෙන් හොඳට වියදම් කරනවා. අපේ ගොන්නු තමයි උන්ගේ පචවලට අහුවෙලා කඩමලු ඇඳගෙන ගඳගහන හරක් වගේ ජීවත් වෙන්නේ...