කොළඹ කොටුව බෝධිය අසල ඕල්කට් මාවතේ වීදි ලාම්පු අද (05) දහවල් දල්වා ඇති අයුරු දැක ගන්නට ඇත.
විදුලි අර්බුධයක් පවතින මෙවැනි කළක පවා මෙලෙස නොසැළකිලිමත් වීම රටට විශාල පාඩුවක් බව ජනතාව කියයි.
කොළඹ කොටුව බෝධිය අසල ඕල්කට් මාවතේ වීදි ලාම්පු අද (05) දහවල් දල්වා ඇති අයුරු දැක ගන්නට ඇත.
විදුලි අර්බුධයක් පවතින මෙවැනි කළක පවා මෙලෙස නොසැළකිලිමත් වීම රටට විශාල පාඩුවක් බව ජනතාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක යාන්ත්‍රි දෝෂයක් හෙට වෙනකොට කියයි .(කෞ)
ලංකාවේ සමහරු දවල් ලයිට් දාගෙන ඉන්න ආසයි; රෑට ලයිට් නිවන් ඉන්න ආසයි. මේක මහා පුදුම රටක්. (බ)
අද පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පල පැත්තෙන් මහා කුණු දුර්ගන්දයක් තිබ්බා. (ර)
නොසැළකිලිමත්ව සේවය කරන නිලධාරීන්ට දඬුවම් දෙන්න (නි)
ඔයවගේ දේවල් නම් ජනතාවට අමුතු දේවල් නෙමේ, තියන දේ ආරක්ෂා කරගෙන පරිහරණය කරනවා වෙනුවට තියන දේත් කාබාසිනියා කරනවා (ම)
දවාලටත් ලයිට් දල්වා තිබීම හොඳ දෙයක් නොවෙයි .(ම)
කෝටි ගණන් වටිනා පාරවල් මහා රැට ගිහිල්ල ඩෝසර් කරලා උගුල්ලලා දාන රටේ මේ ලයිට් එකක් ගැන මොන කතාද. (ර)
දැන් හැමදේම අවුල් වේගෙන යනවා. (ර)
මහජනතාවට නිවේදන නිකුත්කරනවා විදුලිබිල අරපරෙස්සම් කරන්න කියලා.මේවට කවුද උත්තර බදින්නේ.(හේ)
මේක ජාතික අපරාධයක්.(හේ)
මේක දකින මහජනතාවට එ්ක නිවන්න බැරිද? (නි)
සමහර වෙලාවට දවල්ට වුණත් කරුවල වැටුනාෙත් මේවා ඉබේ පත්තුවෙනවා. සමහර වෙලාවට කාක්කෙක් “සෙන්සර්“ එක උඩ මළපහ කළොත් ඒත් මෙහෙම වෙනවා. ඒවා තාක්ෂණික දෝෂ. මොකද ප්‍රධාන මාර්ගවල ලයිට් පත්තුවෙන්නේ ස්වයංක්‍රීයව නිසා. එක සෙන්සර් එකක් ඔන් වුණාම පේළියම පත්තු වෙනවා. (නි)
හොද පාඩම් ගොඩක් ඉගෙන ගත්තා හැබැහි පොත්වලින් නොවේ මිනිසුන්ගෙන්. (ර)
මම පොඩි කාලේ මට මතකයි මනුස්සයෙක් එනවා බයිසිකල් එකෙන් කොක්කක් අරගෙන. එයා ලයිට් නිවාගෙන යනවා (නි)
මේක කාටත් පේන්නේ නැද්ද?(හේ)
නිමන්න බැරි අය වන්දි ගෙවන්න .....කාටත් පොදුයි (හේ)
දිලාන්, ඔබ පමණයි කාරණා අවබෝධ කරගෙන ප්‍රතිචාර දක්වා තිබෙන්නේ. (නි)