IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොළඹ ආනාරක්‍ෂිත තවත් ගස් 200 ක් කපන්න නිර්දේශ

(යොහාන් භාසුර)
ජනතාවගේ ආරක්‍ෂාවට තර්ජනයක් යැයි කොළඹ නගරයේ ඇති හඳුනාගත් අනාරක්ෂිත ගස් 200 කට අධික සංඛ්‍යාවක් ඉදිරියේදී කපා ඉවත් කිරීමට නියමිත බව කොළඹ මහ නගර සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
පේරාදෙණිය උද්භිඳ උද්‍යානය සහ ශාඛ විශේෂඥයින් කළ පර්යේෂණවලදී මෙම ගස් 200 කට අධික සංඛ්‍යාවේ අතු කපා අනාරක්‍ෂිත බව අවම කරන ලෙස දැනුම් දී ඇති බවත් ඉන් පසුව එම ගස් නියමිත ක්‍රියාපටිපාටිය අනුව කපා ඉවත්කිරීමට කටයුතු කරන බවත් එම නිලධාරියා කීය.
කොල්ලුපිටිය හංදියේ මාර්ගයේ තිබූ විශාල ගසක් බස් රථයක් මතට කඩා වැටීමන් පුද්ගලයන් පස්දෙනෙක් මරණයට පත්වීමෙන් පසුව කොළඹ මහ නගර සභාව කොළඹ නගර සීමාවේ තිබූ විශාල ප්‍රමාණයේ ගස් 30 ක් පමණ කපා ඉවත් කළේය. 



අදහස් (3)

කොළඹ ආනාරක්‍ෂිත තවත් ගස් 200 ක් කපන්න නිර්දේශ

රෝසි හාමු Friday, 29 December 2023 01:26 PM

කපලා ලී ටිකත් අඳුරන මුදලාලි කෙනෙක්ට විකුණා ගන්න එකේ.., අඩුම ගානේ ඔතැන පොඩි පැලයක්වත් ඒ වෙනුවට හිටවන්න හිලව් වෙන්න...

:       0       9

Amal Friday, 29 December 2023 01:34 PM

ආනාරක්‍ෂිත ගස් කපන්න නිර්දේශ කළාට, ආරක්‍ෂිතව ගස් වවන්න නිර්දේශ ලබාදීමට අපොහොසත්...!

:       0       10

chandima Saturday, 30 December 2023 01:27 AM

වේලි වේලි හිටපු කට්ටියට යාන්තම් මල්ල කරේ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 55 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site