
(කේ. බුද්ධික කුමාරසිරි)
කොළඹ අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගයට රණාල සුදවිල ප්‍රදේශයේ දී බෝ ගසක අත්තක් කඩා වැටීම නිසාවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සදහා බාදා එල්ල වී ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
බෝ අත්ත කඩා වැටීම නිසාවෙන් ප්‍රදේශයේ විදුලි කණු ගණනාවකට හානි සිදුව ඇති අතර මේ හේතුවෙන් එම ප්‍රදේශයට විදුලිය විසන්ධි වී ඇති බවද පොලිසිය පවසයි.
මේ නිසාවෙන් එම මාර්ගය වෑවිල හන්දියෙන් සහ සියඹලා ගස් හන්දියෙන් තාවකාලික බර වාහන යාම නවතා දැමීමටද පොලිසිය කටයුතු කර තිබුණි . ප්‍රදේශවාසීන් සහ පොලිසිය අතු කපා දැමීමට කටයුතු කරමින් සිටි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd