කළුපහන රජයේ රක්ෂිතයේ ෆයිනස් වගාව පසුගිය බ්‍රහස්පතින්දා සිට ගිනි ගන්නා බවත් මහා බෑවුමක ගින්න පැතිරෙන හෙයින් නිවා දැමීමට අසීරු බවත් වනජීවී නිලධරයෝ කියති.
කළුපහණ, ඌවතැන්න, නායමඩිත්ත, දෙහිගහමඩිත්ත, වංගෙඩිගලකන්ද ආදී ප්‍රදේශවල ගින්න තවමත් නිවා දැමීම නොහැකිවී ඇතැයි වන නිලධාරිහු කියති. ගිනිගත්ගලකන්ද ප්‍රදේශයේ ගින්න නිවා දමා ඇතැයි වාර්තාවේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලේ රටේ වනාන්තර වලට හරි නෑ. වනාන්තර විනාශ කරන අයට මරන දඬුවම දුන්නත් මදි (බ)
දේශද්‍රෝහී උපදේශකයින්ගේ උවනාවකට එදා අපේ අමන පාලකයන් විසින් අපේ ස්වාභාවික වනය විනාශ කර අපේ රටට නොගැළපෙන අස්වාභාවික ෆයිනස් වගා කිරීමෙන් , රටට සිදුවූ හානිය අදටත් අඛණ්ඩව සිදුවෙමින් පවතී. (බ)
ගුවන් හමුදා හෙලිකොප්ටර ආධාර ගත්තොත් ගිනි නිවන්න හැකිවේවි. ඒ වගේම සබරගමු සරසවියේ (බෙලිහුල්ඔය) ඉන්න අපේ මල්ලිලා ටික එකතු කරගත්තොත් මේ ගින්න ලේසියෙන්ම නිවන්න පුළුවන් .(බ)
රට එකම ගිනි ජාලාවක්. හැමතැනම මහා විපත්, වෛරය, ක්‍රෝධය, පළිගැනීම. (නි)
ඇයි දෙවියනේ ස්වභාව ධර්මයත් මෙහෙම අපිට එරෙහිවෙන්නේ? (නි)
වියලි ෆයිනස් කොළ ඉක්මනින් දිරාපත් නොවේ එම නිසා ෆයිනෙස් වගාවල යටි වගා හෝ තණකොළ ගසක් වත් නොවැවේ .මේ වගාව ලංකාවට සුදුසු නැත (බ)