IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොළොන්නාව සංවර්ධන සැලසුම ඉක්මනින් ඉල්ලයි

(අංජුල මහික වීරරත්න)

2025 කොලොන්නාව සංවර්ධන සැලසුම අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ලබා දෙන්නැයි කොළොන්නාව සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.

කොලොන්නාව සම්බන්ධීකරණ කමිටු රැස්වීම, අද (03) කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ශ්‍රවණාගාරයේ දී  පැවැත්වුණු අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

විමධ්‍යගත අයවැයෙන් කොළොන්නාව පළාත් පාලන ආයතන වෙත වෙන් කර ඇති මුදලට අදාලව සංවර්ධන වැඩසටහන් සැලසුම අප්‍රේල් මාසය ඇතුළත අවසන් කිරීමට කටයුතු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යාරයා මෙහිදී රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් 2025 - 2035 වසර දක්වා යෝජිත කොළොන්නාව,කොටිකාවත්ත, මුල්ලේරියාව නගර සැලසුම් පිළිබඳවත්, කොළොන්නාව සංවර්ධන සැලසුම් පිළිබඳවත්, ප්‍රදේශයේ පවතින අනෙකුත් ගැටලු පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරුණි.



අදහස් (1)

කොළොන්නාව සංවර්ධන සැලසුම ඉක්මනින් ඉල්ලයි

Kamal Koyrala Tuesday, 04 March 2025 11:08 AM

කොලොන්නාව සංවර්ධනය නම් කුඩු සහ මුලින් නැති කිරිම සහ අවිධිමත් නිවාස ඉවත් කර සුදුසු නිවාස ක්‍රමයක් ඇති කිරිමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site