අගමැති අපේක්ෂක ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් කරන්නේ නම් පමණක් සහාය දෙන බව කොළොන්න ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රීවරු ඒකමතිකව අද (19) තීරණය කළහ.
වෙනත් කෙනකු අගමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් කළහොත් ඔහුට සහාය නොදෙන බව සභාපති ආර් ඒ දයාපතිරණ මහතා කියයි.
මේ අතර ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයින් අතර බෙදා හැරෙන‘ නිව්ස් ලංකා’ සති පතා පත්‍රයේ වාර්ථාවක සඳහන් වනුයේ රාජපක්ෂ මහතා සන්ධානයෙන් කොළොන්න ආසනයට තරග කිරීමට ඉඩ ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම දෙවියෝ බුදුන් ඉන්න රටක බොරුවෙන් ජයගන්න බැහැ. (නි)
දැන්ම ශ්‍රී ලංකා අපේක්ෂකයන්ට ඉල්ලුම් පත්‍ර දැම්මා නම් හොඳයි (නි)