කළුතර මහා පාලම ආසන්නයේ පාරේ තිබී හමු වු මිනිස් අතක ඇඟිලි දෙකක් කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට යවා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය කළුතර දකුණ පොලීසියට නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චානක, සහතික ඇත්ත. (නි)
අබිරහස් අංගුලිමාල කෙනෙක් කළුතර පැත්තේ සැරිසරනවාවද්ද ? (නි)
මේ රට දැන් නැතිවෙලා ඉවරයි (නි)
මේ ජරාජීර්ණ දේශපාලකයෝ මුළු රටම විනාශ කරලා ඉවරයි (නි)
අංගුලිමාල දමනය ඒ පැත්තට හැරිලා වගෙයි පෙනෙන්නේ. (නි)
ඇසින් දුටු මිනීමැරුම් පවා වෙනතකට යොමුවෙලා තිබෙන එකේ නොදැකපු දෙයක ඇඟිලි දෙකක් පිළිබඳ මොන කතාද? (නි)