IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කළුතර රත් කළ යෞවන සමාජ සම්මේලනය

(සුනිල් එස්.තන්ත්‍රිආරච්චි )

කළුතර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය සහ නිළවරණය කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුනු අතර එහිදී පිරිසක් කළබලකාරී ලෙස හැසිරීම නිසා නොසන්සුන් තාවයක් ඇති විය.

මෙම නිළවරණය අද පෙරවරුවේ  උදේ පැවැත්වුනු අතර සියළුම නිලධාරීන් පාහේ තේරුණේ ඡන්දයෙනි.

සවස් වරුවේ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය පැවැත්වීමට නියමිතව තිබියදී ප්‍රධාන ආරාධිතයාවූ කළුතර වැඩ බලන දිස්ත්‍රික් ලේකම් ශානික ත්‍රිමාන්න මහතා ඇතුළු පිරිස කැඳවාගෙන එමින් සිටියදී ශාලාවෙන් පිටත සිටි පිරිසක් නව නිලධාරීන් තේරූ ආකාරය පිළිබඳව දොස් නගමින් කළහකාරීව හැසිරෙන ලදී.

පසුව පොලිසිය මැදිහත්වී තත්වය පාලනය කරන ලදී.



අදහස් (11)

කළුතර රත් කළ යෞවන සමාජ සම්මේලනය

අරවින්ද මොණරවිල Monday, 04 August 2025 08:43 AM

මේ සජබ.පොහොට්ටු කල්ලියේ පිල්ලී රට කාලා විනාශ කරලා, දැන් තරුණ පරපුරත් විනාශ කරන්න දත කනවා. මේකට ඉඩ දෙන්න එපා කොහොමටවත්, දඩාවතේ යන බල්ලන්ව බැදලා දාන්න නැත්නම් ඕක සමාජ ව්‍යසනයක් වෙනවා.

:       26       55

කෝරලගේ Monday, 04 August 2025 09:06 AM

මේ පොහොට්ටු තක්කඩියන් සැලසුම් කරලා නාමල් ගොයියාගෙ කොල්ලො දම්මලා කරන මොඩ චුන් වැඩ. මොකද පොහොට්ටු කාරයන්ට එල්ලෙන්න වල් නැතුව ඉන්නේ.නාමල් පුතේ දැන් දේශපාලනය අතහැරලා වෙන පොඩි රස්සාවක් හොයාගන්න.ඒත් බැහැනේ. නඩු පිට නඩු වැලක් පස්සෙන් එනවානේ.

:       20       47

thusiha Monday, 04 August 2025 09:07 AM

උප සභාපතිගේ මූණ දැක්කම පේනවා උද්ධච්ච මෝඩයෙක් කියලා.

:       28       24

මාලිමාපෙන්දා Monday, 04 August 2025 09:28 AM

අනිවාර්යයෙන් ම මාලිමාකරණය රිංගලා ඇති. ඒකනෙ දැන් හැමතැනම වෙන්නෙ. ගව ශුක්‍රාණු ගේන්නත් හදන්නෙ ඒකයි.

:       39       25

පම්පෝරි ජනක Monday, 04 August 2025 10:03 AM

යෞවන සමාජ වලට රටේ මෙච්චර උනන්න්දුවක් තියනව කියල කවුද හිතුවේ , තැන තැන ගිහිල්ල කෑගහන නාමල් ගේ බයියෝ ටික කරන එකම ජොබ් එක ඒකද කොහෙද

:       16       38

ටිල්වින් සීයා Monday, 04 August 2025 10:07 AM

එනපොට හොඳ නෑ ගොයියෝ. ඩියුටිෆ්රී එකෙන් උස්සපු විස්කි ෂොට් එකක් ගහලවත් කල්පනා කරලා බලන්න ඕන.

:       22       17

යෝගා Monday, 04 August 2025 10:13 AM

ජෙප්පො අනාගත්ත නැති එක ප්‍රොජෙක්ට් එකක් කියන්න. හැම තැනකටම 3% ගැත්තො රිංගවාගන්න එකේ ඉක්මනට පලාත් සභා ඡන්දෙ තියමුද ප්‍රතිඵලේ බලන්න.

:       27       15

සෙනෙවිරත්න Monday, 04 August 2025 10:58 AM

හොඳට හූ කියන්න කෑගහන්න පුළුවන් පස් දෙනෙකුට ඕනම රැස්වීමක් කඩාකප්පල් කරන්න පුළුවන් , ඒක හපන්කමක් නෙවෙයි, වෙනද ඒවට මැරයො ලවා ගස්සවනව දැන් එහෙම නැහැ, හැබැයි ඔය සෙල්ලම හැම තැනම බැරිවෙයි.

:       9       21

සෙනෙවිරත්න Monday, 04 August 2025 11:02 AM

විස්කි පප්පෙ, තමුසෙ දැක්කෙ නැද්ද විස්කි ගනිපු රනවිරුවො මාරු කරනව,ඒකයි වෙනස, තමුන්නැහැලාගෙ කාලෙ නම් ඔන්න ඔහෙ ගනින් කොල්ලො කියල කියනව . ඒක නිසා ඔය විස්කි කතාව වැඩක් නැහැ. ඒක රණවිරුවන්ට කරන අපහාසයක් මොකද පී ඩී එස් එක රජයෙන් පඩි ලබන ආරක්ෂක සේවාවෙ අය නිසා

:       15       9

රටවැසියා Monday, 04 August 2025 11:03 AM

තමුන්ගෙ මූණ දැක්කත් එහෙම වෙන්න ඇති, මූනෙන් කොහොමද මිනිස්සු මනින්නෙ?

:       16       8

බද්රානි Monday, 04 August 2025 01:52 PM

රටට බරක් වෙලා, දේශපාලකයින් පස්සේ ගිහින් කුසගිනි පුරවා ගන්න කුක්කෝ රැළක් වගෙයි මට නම් පෙනෙන්නේ... සද්දෙට බිරුවා කියලා උඹලා වත්, රටවල් වත් හැදෙන්නේ නැහැ මෝඩ කොල්ලනේ... තමන්ගේ හැකියාව ප්‍රගුණ කරගෙන ස්වඋත්සාහයෙන් තමන්ගේ ජීවිතය ගොඩ දාගන්නේ නැතිව දේශපාලකයින් පස්සේ ගිහින් මහා ලොකුවට රැස්වීම්වල හූ කිව්වා කියලා නුඹලාගේ අනාගතයට මොනවද ලැබෙන්නේ... මොලේ කලඳක් නැති මේ වගේ තක්කඩි කාලකන්නි මෝඩයින්ගෙන් රටත්, ජාතියත්, තරුණ පරපුරත් ගලවා ගත යුතුයි.

:       4       13

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31467 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13755 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11056 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 147 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1062 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site