
(සුමිත් පොතුපිටිය)
කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළ සහ නගරය අවට මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති අයුරු දැකගත හැකිවේ.
ජන අරගල ව්‍යාපාරය අද කළුතර බස් නැවතුම්පොළ ඉදිරිපිට සිදුකිරීමට නියමිත විරෝධතාවයක් හේතුවෙන් පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
පනහකට අධික කාන්තා පොලිස් නිලධාරිනියන්ද සමගින් පොලිස් කණ්ඩායම් කිහිපයක් නගරයේ තැන තැන යොදවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරුට්ටෝ දත කන්නේ චන්දය නැති කරන තැනට රට පත් කරන්න වෙන්න ඕනා, මොකද දැන් වික්‍රමසිංහ රාජපක්ෂ කල්ලියට චන්දය තමයි දැන් ලොකුම හිසරදය වෙලා තියෙන්නේ. ඒක නවත්වලා දෙන්න බැසිල්ගේ කොන්ත්‍රාත් එකට අනුව වැඩකරන නිසා තමයි පෙරුට්ටන් බොරුවට දගලන්නේ !
ආ ,මන් හිතුවේ රත්තරන් පරණ ජොබ් එකට බැහැලා කියලා
ජෙප්පෝ සහ වුණාට කත් අදින කොමෙන්ටු බාස්ලා තරම් කෙස් පැලෙන නමුත් මෝඩ තර්ක හදන්න උපන් ජාතියක් ලොවෙත් නැතුව ඇති. දැන් පෙරෝට්ටෝ ආණ්ඩුව බෙර ගන්න වැඩ කරන කොටසක්ලු. ඒ අයට අමතක වෙලා පෙරේට්ටෝ කියන්නෙත් ජවිපෙම කොටසක් කියලා. කුමාර් ගුණරත්නම් කියන්නේ කවුද කියල දන්නේ නෑ කියපු නායක සහෝදර තුමාගේ ගෝල බාලයෝන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද!