(සුමිත් පොතුපිටිය)
සතියක් ඇතුළත කළුතර බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනකු මියගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි. තෙවන මරණය අද සවස වාර්තා වී ඇත.
මෙසේ මියගොස් ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටී 62 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි .
හෙරෝයින් මත්කුඩු සම්බන්දයෙන් බන්ධනාගාරයේ රදවා සිට සැකකරු අද පස්වරුවේ හදිසියේ අසනීපව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
කළුතර මල්වත්ත බන්ධනාගාරය විසින් කළ පැම්ණිල්ලක් මත කළුතර උතුර පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
2025 දෙසැම්බර් මස 16
55
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
850
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
611
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කළුතර තවත් රැඳවියෙක් මරුට