IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත

(සුමිත් පොතුපිටිය)

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට  පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිළධාරීයා එම පැමිණිල්ල කර ඇත 

ප්‍රධාන ගොඩනැගිල්ලට යාබදව පිහිටී ජල ටැංකියට මෙම රසායනික ද්‍රව්‍යය කලවම් වී ඇති බව සදහන් වේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ උසස් නිළධාරීයෙක් සදහන් කලේ , ජල ටැංකියට කිසියම් තීන්ත වර්ගයක් කලවම් වී ඇති බව පෙනීයන බැවින් , සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇති බවය. මුලික පරීක්ෂණ කටයුතු නිමාවෙන් පසු මෝටරයක් යොදා පිරිසිදු කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම සදහන් කලේය.

විශේෂ පොලිස් කණ්ඩායමක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළ බවද දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රකාශකයෙක් පැවසීය .



අදහස් (2)

කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත

sam Tuesday, 08 October 2024 08:31 AM

කොහොම හරි මේ වගේ පාහර වැඩක් කළ කාලකන්නි ජීවිතාන්තය දක්වා බරපතල වැඩ ඇතිව හිරේ දාන්න නීති සකසලා මුන්ට දඬුවම් කරන්ඩ.

:       0       0

Wanigasuriya Tuesday, 08 October 2024 10:40 AM

ඔය කාර්‍යාලයේ මුරකරුවො නැත්නම් ආරක්ෂක අංශයේ කිසිවෙක් නැද්ද? ඉන්නවා නම් ඔවුන් ඒකට වගකිවයුතු නැද්ද

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site