ඩයනා උදයංගනී
කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක් කොට්ටාව සහ පන්නිපිටිය අතරදී පස්වරු 5.30ට පමණ පීළිපැනීමකට ලක්වී තිබේ.
මේ හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයටද බාධා එල්ලවී ඇත.
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට නුගේගොඩට පමණක් සීමා වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.





ඡායාරූප - ශාන්ත ප්රදිප් කුමාර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාසෙකට වතාවක් අඩුම ගැනේ කැලණිවැලි මාර්ගේ දුම්රියක් පීලි පනිනවා. කවදාවත්ම වෙලාවට ගමනාන්තෙට යන්නේ නෑ. ශ්රී ලංකවේ තියෙන කරුමක්කාර දුම්රිය මාර්ගයක්. බලධාරීන්ට කොච්චර කීවත් වැඩක් නෑ.