කැළණි විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුහු සිසුන් පිරිසක් අද (09) උද්ඝෝෂණයක් ඇරඹුහ. වාර්ෂිකව මෙතෙක් අය කළ රුපියල් තුන්සියක ගාස්තුව රුපියල් හාරසියය දක්වා වැඩි කළැයි ඔවුහු විරෝධය පළ කරති.
කැළණි විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුහු සිසුන් පිරිසක් අද (09) උද්ඝෝෂණයක් ඇරඹුහ. වාර්ෂිකව මෙතෙක් අය කළ රුපියල් තුන්සියක ගාස්තුව රුපියල් හාරසියය දක්වා වැඩි කළැයි ඔවුහු විරෝධය පළ කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මලා තාත්තලා උද්ඝෝෂණය කළා නම් තව කමක් නැහැ. මේගොල්ලන්ටත් පාරට බහින්නෙ නැතුවම බැහැනේ හැබෑට. (නි)
ඔයාලමනේ පත්කරගත්තේ, නේද? දැන් ඉවසගෙන ඉන්න ඉතින් (නි)
විශ්වවිද්‍යාල හා මහාමාර්ග එකම අමාත්‍යංශයේ තියෙන නිසා දැන් මේ අයට පාරේ කොටසක් වෙන්කර ගන්න පුළුවන් අට්ටාල ගහගන්න. අමාත්‍යංශ ඇතිකිරීමේ විද්‍යාත්මක පදනම මෙයයි. (ම)
ඔක්කොම බොරු සෝභන. දවසකට මොබයිල් ෆොනේ කාර්ඩ් වලට විතරක් රුපියල් 200 - 300 වියදම් කරනවා වාර්ෂිකව රුපියල් 100 ක් කියන්නේ දවසකට ශත 27 ක්. පාරේ රුපියලක් වැටිලා තිබුණොත් අහිදින්නේ නැති මිනිස්සු. (ම)
මේ වැඩි කිරීම සාදාරනයි. ළමයිනි බොරුවට දඟලන්ද එපා. අද රුපියල් සියේ වටිනාකම මොකක්ද? මිනුවන්ගොඩ පාසලකට ළමයෙක් දාගන්ඩ රුපියල් 75000ක් සංවර්ධන සමිතියට ගෙවන්ඩ ඕනා. (අ)
මේ කරන සෙල්ලම දැන් වත් නවත්වමු. වෙනත් රටවල් කරන්න වගේම ණය පත්‍රයක් උපාධිය සමඟ පිරිනැමිය යුතුයි. මා ඉන්නා රටේ නම් උපාධිය සමඟ බැංකුවට ණය විස්තරය කෙළින්ම යයි. ඉතා සාධාරණ ක්‍රමයකට ණය අයකර ගනු ලැබේ. ණය අයකර ගනුයේ රැකියාවක් ලැබුණු පසු සහ පඩිය යම්කිසි ප්‍රමාණයකට වඩා වැඩි වනවිට පමණි. මියගියහොත් ණය අහෝසි වෙයි. ඉතින් අහිංසක මිනිසුන්ගේ සල්ලි නැවතත් ඔවුන් අතටම යයි. එම මුදල් තවත් ළමයෙකුට උපකාර කිරීමට නැවත වැයකරයි. අපේ රටේ මොකක්ද මේ වෙන්නේ? (නි)