ගංවතුර ආධාර ගෙන්වන මුවාවෙන් වැල්ලම්පිටිය මෝටර් රථ අමතර කොටස් ආනයන සමාගමක ව්‍යාපාරිකයකු ඇඳුම් කන්ටේනරයක සඟවා ගෙන්වූ අධිශීතකරණ සහිත ලොරි බොඩි දෙකක් රේගුව අද (4) අත්අඩංගුවට ගනු ලැබීය.
ආනයන අපනයන පාලකගේ අවසරයකින් තොරව ගෙන්වූ බව කියන මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ 25ක් පමණ වෙතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක හා අධ්‍යක්ෂ ධර්මසේන කහඳව මහතා පැවසීය.
එම කන්ටේනරයේ තිබූ ඇඳුම් කිළිටි හා පැරණි ඒවා බවද සොයාගෙන ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ වෙන දේවල් වල හැටියට මේක ගැන අපි එච්චර කලබල වෙන්න අවශ්‍ය නැහැ (නි)
මේවත් හොරකම්ද කුඩු කන්ටේනර් පස්ස දොරෙන් යන රටේ? මේවා තමයි අපිට නම් විහිළු සහ මාධ්‍ය සංදර්ශන. මෝරුන්ට යන්න දීලා හාල්මැස්සෝ ඇල්ලීම ගැන ලැජ්ජයි (නි)
මම හිතුව අර සිමෙන්ති කන්ටේනරයවත්ද කියල.(බ)
වැඩේ නම් වැරදි තමයි. අල්ලපු එකත් හොඳ වැඩක්. එ්ත් ඉතින් මේ ටික අල්ලන්න කීදෙනෙක් මහන්සි වෙලා තියෙනවද? (නි)
මඩු වලිග නැද්ද? (නි)