කළුගගේ තෙබුවන දෙහිගහ තොටුපොළ අසල මිනිසකුගේ මළසිරුරක් ගොඩ ගත් බව පොලිසිය කියයි. ඔහු කළු ටී ෂර්ට් එකක් ඇද සිටියේය.

මොරගහහේන තලගල රජගෙදර වත්තේ අඩි 30 ක් පමණ ගැඹුරැති  අතහැර දැමු ගල් වළක තිබී  නාඳුණන පුද්ගලයකුගේ මළ සිරුරක් සොයා ගත් බව පොලීසිය පවසයි.