ගාල්ල අහංගම හෝටලයක දැඩි ආරක්ෂිත ගණයට අයත් සතුන් කිහිපදෙනකු රඳවා තබා ගත්තැයි අත්අඩංගුවට ගෙන ගාල්ල අධිකරණයට ඉදිරිපත් කළ ව්‍යාපාරිකයකුට රුපියල් එක්ලක්ෂ හතලිස් දහසක දඩ නියම විය.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව කොළඹ වනජීවී සංරක්ෂණ ප්‍රධාන කාර්යාලයයේ හදිසි වැටලීම් ඒකකය මෙම වැටලීම සිදු කළේය.
දැඩි ආරක්ෂිත ගණයට අයත් දඬු ලේන් මවක හා පැටවකු ද, සැලලිහිනියකු ද, ලබු ගිරවුන් දෙදෙනකු හා තාරකා ඉබ්බන් හතරදෙනකු ද සොයා ගත් බව වනජීවී නිලධරයෝ කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
සතුන් නිදහස් කරපු එක හොදයි , නමුත් ගිරවෙක් , දඩුලේනෙක් ,සැළලිහිනියෙක් හුරතලේට ඇති කරන එක සාමාන්‍ය දෙයක් නේ ? (ම)
මේ නීති අපේ රටේ කලක සිට පැවති ගැමි සංස්කෘතිය නැති කරන බවයි මගේ හැඟීම (නි)
මේ සත්තු සමහරවිට කලේ හිටියනම් මෙලහටත් ජිවතුන් අතර නොහිටින්න පුළුවන්. විශේෂයෙන් අර ඉබ්බෝ ටික. අනෙක් සත්තු නම් ගෙවල්වල හුරතලෙටත් හදනවා ඕනෑතරම් මම දැකලා තියෙනවා. (ර)