සංගීත සංදර්ශනයක් බලන්නට ආ මිතුරන් දෙදෙනෙකු යතුරු පැදියෙන් යද්දී කොළ දිවියෙකු හැපී යතුරුපැදි කරු උඩින් විසි වී අඩි 20 ක් පමණ ඈතින් වැටී මිය ගිය බවත් පිටුපස සිටි මිතුරා කුඹුරකට වැටී තුවාල නොලබා බේරුණු බවත් පොලීසිය කියයි. කොළ දිවියා ද මිය ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ වටිනා ජීවිත දෙකක්! (නි)
අයියෝ! (නි)
කියන්න බැරි තරම් දුක් පොඩි එකා ගැන (කෞ)
අහිංසක කොළ දිවිය...කැලෑබද පාරවල් වලින් යනකොට පරෙස්සම් වෙන්න බැරිද? (හේ)
අවාසනාවන්ත පුවතක් (නි)
යතුරුපැදිය අධික වේගයකින් පැමිණ ඇති හැඩයි.(හේ)
අසරණ සතා ගැන කණගාටුයි. (අ)
අයියෝ අසරණයෝ දෙන්නා! (නි)