කළු ගඟේ ජල මට්ටම අඩි හතරට වඩා ඉහළ යෑම නිසා මෝය කැපීම අද සවස ඇරැඹීය.
මදුරු ගඟ, පැලැන් ගඟ, කුකුළේ ගඟ, බෙන්තර ගඟ හා නිල්වලා ගඟේ ජල මට්ටම වැඩි වී ඇත.
වැලිපැන්නේ දී දියේ ගිලී මිය ගිය දෙදෙනකුගේ සිරුරු ගොඩ ගත් බව වැලිපැන්න පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd