අසනීප වී සිටි 13 හැවිරිදි දැරියකට කළු කුමාර දෘෂ්ඨිය වැහී ඇතැයි කියමින් එය ඉවත් කරන බව පවසා රැයක් තිස්සේ දැරිය අපයෝජනය කළ බව කියන හිමිනමක් සහ පංසලක ඇබිත්තයකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි.
අසනීප වී සිටි 13 හැවිරිදි දැරියකට කළු කුමාර දෘෂ්ඨිය වැහී ඇතැයි කියමින් එය ඉවත් කරන බව පවසා රැයක් තිස්සේ දැරිය අපයෝජනය කළ බව කියන හිමිනමක් සහ පංසලක ඇබිත්තයකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාලි, සසර කළකිරිලා මහණදම් පුරන හිමිවරු මිනිසුන්ව මෙහෙම රවටන්නෙ නැහැ. චීවරයෙහි අරුත සහ පැවිදි වෙන්නෙ ඇයි සහ බුද්ධ ධර්මය වටහා නොගත් පිරිසක් ආශාවන් පසුපස යනවා. මෙතන වැරදි දෙමව්පියන්. මෙවන් අය විශ්වාස කරන එක (නි)
අනිත් අාගම් වල දේවල් හොයන්නේ නැතුව, තමන්ගේ ආගමේ ගෞරව රැකෙන විදිහට වැඩ කරන්න. මෙන්න මේ දේවල් නිසා අද මේ රටේ ප්‍රධාන ආගම හෑල්ලුවට ලක්වෙලා (නි)
ඇබිත්තය නම් වෙන්න පුළුවන් එ්ත් හාමුදුරුවෝ එහෙම කරයිද , (බ)
නොපෙනෙන බලවේග පසු පස ගින් ජීවිත විනාශ කරගෙන පසු තැවෙන ගොන් පිරිසක් අපේ රටේ තවමත් ඉන්නවනේ (බ)
මේ වගේ අය තියන්න හොද නෑ. මේ ළමයගේ දෙමාව්පියන් මොකද කළේ.(හේ)
ඇත්තටම දුකයි මේ වගේ දේවල් දකිනකොට.(හේ)
ළමයාගේ භාරකරුවන්ටද නඩු දැමිය යුතුයි මේ නොතේරෙන දරුවට මේ දේ මුළු රාත්‍රියක් පුරාම වෙන්න ඉඩ දීල බලාගෙන හිටියට. (බ)
මට බලයක් තිබුනා නම් ඔය බලි තොවිල් නීතියෙන් තහනම් කරනවා. 99%ක්ම ඉන්නේ හොරු (නි)
අනේ දෙවියනේ අහිංසක දරුවා! (නි)
ඔන්න ඉතින් වරද අසරණ දෙමොපියන්ගේ? ආගම මුවාවෙන් ඉන්න බොරුකාරයින්ගේ නොවේ, (බ)
මේවා මහපොළොව නුහුලන අපරාධ. මේ පුංචි මල් වගේ දරුවෝ. (නි)
මොවුන්ට දෙන්න ඕනෑ අර සෞදි වල දඬුවම්. මේක බෞද්ධ ආගමටත් නිගාවක් (නි)
මේ අපරාධකරුවන්ට නීතිය හරියට ක්‍රියාත්මක වියයුතුයි. ස්වභාව ධර්මය මේ අයගෙන් පළිගන්නවා නොඅනුමානයි (නි)
පුන්නක්කුද දන්නේ නැහැ දෙන්නා දෙමහල්ලෝ කන්නේ. චීවරධාරියෙක් මේවා කරලා නම් මඩු වලිග හොයාගන්න ඕනෑ මේ ගම්වැසියෝ. (නි)
සිවුර දාගෙන මේ වගේ වැඩ කරන අය තව ඉන්නවා දැඩි දඩුවම් දෙන්න මේවා ශාසනයටත් කරන අපසාහ (ම)
කොහෙද අර සේනාවන්? හාමුදුරුවරු ඔහොමද හැසිරෙන්නේ? (නි)
අහිංසක දෙමාපියන්වත් රවටන මෙවන් චෞරයින්ට ප්‍රසිද්ධියේ දඬුවම් දියයුතුයි (නි)
අපොයි! ස්වාමින් වහන්සේ කෙනෙක් මෙහෙම දේවල් කරන එක මොනතරම් කැතද? (නි)
මඩුවලිගෙන් තැලුවත් මදි මේ දෙමාපියන්ට (නි)
මේ වගේ සිද්ධි කීපයක් ම මීට කලිනුත් වුණා. නාලිකා වලින් උදේ රෑ මිත්‍යාව වැපුරුවම මේ වගේ දේවල් අහන්න ලැබෙනවා. (බ)
මෙහෙමත් දෙමවුපියෝ! මෝහෙන් මුලාවෙලා අහිංසක දරුවන් නරුමයන්ට බිලිදෙන හැටි (නි)
අනේ හැබෑට, දුරදිග නොසිතන මෙහෙමත් මව්පියෝ! (නි)
මේක නම් ශාසනයට කැත නමක් දෙන්න කවුරුහරි කරපු කුමන්ත්‍රණයක් කියලයි මම නම් කියන්නේ. සසර කළකිරී මහණවුණ ස්වාමීන් වහන්සේ නමක් ඔහොම කරයිද? (නි)
බලනකොට නියම කළු කුමාරයා හාමුදුරුවොයි, අැබිත්තයයිනේ. මෝඩ දෙමාපියෝ ඉන්නකම් මේ වගේ හොරුන්ට රජමඟුල්! (නි)
අසනීපෙන් සිටින දැරියකටත් ඉන්න දෙන්නේ නැති අය තමා ලංකාවේ ඉන්නේ, ඕවට නිසි දඩුවම් නැති එක තමා වැරැද්ද (බ)
මේ සිද්ධියට සම්බන්ධ අයත් එළි කරන්න.(හේ)
මේ දැරියගේ දෙමව්පියන් කොහෙද දන්නේ නැහැ හිටියේ.ඉස්සරවෙලාම අත්අඩංගුවට ගන්න තිබුනේ දමව්පියෝ.(හේ)
මේ වගේ දේවල් අහන්න ලැබීමත් කණගාටුදායක සිද්ධියක්.(හේ)
දැන් දරුවන්ව පන්සලට යවන්නත් හොඳ නැති කාලයක්. ගෙදර බුදුන් වඳින්න කියමු. (නි)
දෙමාපියන්ගේ වැරදි තමයි මේ දේට මුල් වුනේ.(හේ)