
මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකය ඉදිරිපිට රැඳී සිටි කාන්තාවකට මත් ද්‍රව්‍යයක් කලවම් කළ කොළකැඳ පානය කිරීමට දී සිහි නැති වූ පසු ඇයගේ රන් ආභරණ ගලවාගෙන නාඳුනන කාන්තාවක පලාගොස් ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.
සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.
මෙම කාන්තාව මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබන තම සැමියා බැලීමට පැමිණ රෝගීන් බැලීමේ වේලාව පැමිණෙන තෙක් ඒ අසල තිබූ බංකුවක වාඩි වී සිට ඇතැයි පොලිසිය කියයි.
ඒ අතර එහි වඩි වී සිටි තවත් කාන්තාවක සමග ඇය කතා කර හිතවත් වී ඇය රැගෙන ආ කොළ කැඳ පානය කිරීමට දී ඇති අතර පසුව ඇය සිහිසුන් වී ඇත. සිහිය පැමිණි අවස්ථාවේ ඇය සතු රන් ආභරණ මුදල් පසුවබි අතුරුදන්ව බව දැගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළ කැඳ දී ලක්ෂ 7ක් සොරාගෙන