
(රෝෂන් තුෂාර)
රජයේ මුදල් අවභාවිතා කළැයි කියන චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය කුසුම් රඹුක්වැල්ල සහ දියණිය අමාලි රඹුක්වැල්ල ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මිලි ජයතුංග මහත්මිය නියෝග කළාය.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ වැටුප්, දීමනා හා අතිකාල වශයෙන් රුපියල් ලක්ෂ 80 ක මුදලක් රජයට පාඩු කිරීමේ සිද්ධියට අදාලව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින් හැංගි හැංගි තනියෙන් පොඩ්ඩ පොඩ්ඩ හොරා කාලා ඊට පස්සේ එළිපිට තනියෙන් කුට්ටි පිටින් හොරාකාලා ඊටත් පස්සේ පවුල පිටින්ම හූරගෙනම තොග පිටින්ම හොරාකන්න පටන් අරන්. මොවුන්ව රජකාලේ නම් පවුල පිටින්ම උල තියලා කරපු පාහර වැඩවලට...