(මනෝප්රිය ගුණසේකර)
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට මාලිගා කන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කලාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුව ඉවර වනතුරු මොහුව රිමාන්ඩ් භාරයේ තියන්න..
" තැන්ක්යූ !!! ගරු විනිශ්චයකාර තුමියනි " , ඔය මිනිස් වෙස්ගත් යක්ෂ වානරයා කරලා තියෙන්නේ සියලුම ශ්‍රී ලාංකිකයින් පරලොව යැවීමේ මාරයාගෙන් ලැබුන කොන්ත්‍රාත්තුවක්... රිමාන්ඩ් එකේදී එයාව කකුලේ මහපොට ඇඟිල්ලෙන් බාල්කයේ එල්ලලා, ඔළුවට මිරිස් බෑග් එකක් දමලා තිබ්බොත් තවත් හොඳයි නේද? ස්තුතියි ස්වාමිනි.
අපේ ඇමැතිතුමාට බන්ධනාගාරගත දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු !!!
අංශ භාගේ හැදෙන්න බෙහෙත් විදලා තියන්න ඕන අමනයෙක්
මෙයාව හංගපු බෙහෙත් තියන තැන් පෙන්නන්න එක්ක යන්න බැරි වෙයිද
මෙයා උසාවියට ගෙනාවේ වෑන් එකකින්ද? නැතිනම් බස් එකෙන්ද කියලා නෑ නේ...!