හිටපු නාවික හමුදාපතිවරු දෙදෙනෙක් අදත් බරපතල වංචා හා දුෂණ විමර්ශණ ජනපති කොමිසමට පැමිණියහ.
හිටපු නාවික හමුදාපතිවරයකු වන සෝමතිලක දිසානායක සාක්කි දීම ඇරඹීය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද කොමිසමට පැමිණියේ නැත. හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැමිණියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණි බව අප වෙබ් අඩවියේ පළ වුයේ ප්‍රමාද දෝෂයකිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැප දුක නමැති රිය සක පෙරළෙනවා. (ර)
එනවා යනවා සාක්කි ගන්නවා, මෙහම අවුරුද්දක් යන්තං ඉවරයි. ඉතුරු කාලය ටික ගතකරන්න එපැයි. අපිට මතකයි චන්ද්‍රිකා මැතිනියගේ කාලය ඉඳන් මේ දක්වා කොමිසන් පත්කරනවා, ප්‍රශ්නකරනවා. නමුත් කව්රුත් වැරදිකරු වෙලත් නැහැ, දඬුවම් ලැබිලත් නැහැ (බ)
අන්තිමේදී මෙයාලා සියල්ල නිදහස්. (නි)
ඉක්මනින් නඩු ඉවර කර දමන්න. මෙතුමාව මෙලෙස රස්තියාදු කිරීම හොද නැහැ.සරත් ෆොන්සේකාට මෙන් කැකිල්ලේ තීන්දු දෙන්න එපා.හරියටම සාක්කි ඇත්නම් පමණක් වරදකරු කරන්න. (බ)
හරිම සන්තෝසෙන් එනවා යනවා!!!! නමුත් කවදාවත් පොඩි මිනිස්සු(අපි වගේ දුප්පත්)මෙහෙම ගිහින් දැකලා නැහැ ................ (ම)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)