මහ මැතිවරණය සඳහා නාම යෝජනා බාරදුන් දිනයේ කෙහෙළිය රඹුක්වැල්ල, ලක්ෂ්මන් කිරිඇල්ල හා ශාන්තිනී කෝන්ගහගේ ඡන්ද නීතියට පටහැනිව පෙළපාළි පැවැත්වී යැයි කියන පොලිස් වාර්තාව වැඩිදුර උපදෙස් පතා නීතිපතිට යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහේ පළමු වතාවට සමාවක් දෙන්න (නි)
කනට දෙකක් ගහලා තුන්දෙනාවම කුඩුවට දැම්මානම් වැඩේ ඉවරයි. (අ)