(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බී .ජානක )
කොහුවල කළුබෝවිල පන්සල පාරේ ව්‍යාපාරිකයකුගේ නිවසට අද (15)අලුයම යම් පිරිසක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇතැයි වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යු කේ වුට්ලර් මහතා පැවසීය.
වෙඩි ප්‍රහාරය එම නිවසේ ගේට්ටුවට එල්ල වී ඇතැයි පොලිසිය කියයි.කිසිවකුටත් තුවාල සිදුවී නැතැයි වැඩ බලන මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් එම වෙඩි ප්‍රහාරය එල්ල කර . ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොහුවල නිවසකට වෙඩි