ගල්කිස්ස මහ නගර සභාව හා යුද හමුදාව එක්ව ඩෙංගු මර්දන වැඩසටහනක් යටතේ කොහුවළ කාණුවක් සුද්ද කරද්දී කොන්ක්‍රීට් ලෑල්ලක් අස්සෙන් මිනිසකුගේ හිසක් හා ඇටකටු කිහිපයක් සොයා ගෙන පොලිසියට දන්වා ඇත.