ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ ලේකම් හා භාණ්ඩාගාරික මහින්ද කහඳගම රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
නීත්‍යනුකූල නොවන අන්දමින් මුදල් එකතු කිරීම ඇතුළු මුදල් වංචා සම්බන්ධයෙන් පසුගියදා ඔහු අත් අඩංගුවට ගැනිණි.
මොහු ජංගම වෙළඳුන්ට කුඩා ලොරි හා පදික වේදිකාවේ වෙළඳ කුටි නීතියට පටහැනි අන්දමින් ලබාදුන්නේ යැයි මාළිගාවත්ත බෝධිරාජ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමි පැමිණිල්ලක් කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd