(දයාරත්න ඇඹෝගම)
මෙවර මාස් කන්නයේ වගාකළ කුඹුරු අක්කර 1000 අධික ප්‍රමාණයක් දීලිර රෝගයකින් විනාශවි ඇති බවට කහටගස්දිගිලිය ප්‍රදේශයේ ගොවිහු මැසිවිලි නගති.
ඇල්ලවැව,රන්පත්විල,බෙහෙත්කෑව,දිවුල්වැව,මැගිච්චාව යන ප්‍රදේශවල තදින්ම මෙම දීලිර රෝගය හේතුවෙන් ගොයම විනාශවි ඇති බවද ඔවුහු පවසති.
ගොයමට දැන් දවස් 45 ක් පමණ ගතවෙලා පිදෙන්නත් ලගයි.ඒ වුනාට ගොයම උස යන්නේ නැහැ.කහපාට ගැහිලා පිච්චිලා වගේ සම්පුර්ණයෙන් විනාශ වෙමින් තිබෙනවා’.
‘ කෘෂිකර්මයේ නිලධාරින්ට කිවට වැඩක් නැහැ.ඒ අය මේ ගැන සොයා බලන්නෙත් නැහැ.රැපියල් දස දහසක් විතර වියදම් කරලා කෘමිනාශක බෝතලය අරගෙන ගොයමට ගැහැවු කිසිම ප්‍රතිඵලයක් නැහැ.ගොයම එහෙමමයි.එන්නනම කහ ගැහෙනවා.මෙවර වී වගාව අන්තිමටම අසාර්ථක වුණා.මේ වෙනකන් බලධාරින් අවධානයක් සිදුකර නැතැයි ගොවීහු චෝදනා කරති.

2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කහටගස්දිගිලියේ කුඹුරු අක්කර 1000ක් වැනසෙයි