පොලිස් විශේෂ කාර්ය බළකාය තණමල්විල කහකුරුල්ලන්පැලැස්සේ ගංජා හේනක් වටලා වියළි ගංජා කිලෝ 60 ක් පමණ සොයාගත් බව කියයි. අඩි 4 ක් උසට වැවුණු කංසා ගස් 15000 ක් පමණ සොයාගත් බවද පොලිසිය කියයි. ගංජා ගස් ගිනි තබා වැනසූ බව මෙම වැටලීම කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙබරවැව කඳවුර කියයි. ගංජා තොගයේ වීදි වටිනාකම රුපියල් ලක්ෂ 27 කි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජ කලේ ඉඳන් අපු ගංජා .අද විනාශ කරනවා.මිනිස්සු විනාශ කරන කුඩු අරක්කු ඕන තරම් රට පුරා තියනවා .අනේද කියන්නේ (දී)
ඒ මදිවට කේරල ගංජා හැමතැනම.(දී)
ගංජා හේන් අල්ලන්න ගෙනාවා කියලා විසාල ප්‍රසිද්ධියක් දීලා ගුවන් ගත කරපු නියමුවන් රහිත ගුවන් යානය දැන් කොහෙද දන්නේ නැහැ නේද ?(දී)
ගංජා කියන්නේ බෙහෙත්නේ (දී)
කුඩු ලංකාවට එන එක කොහොම නවත්තන්න (දී)