චාමර චීනේ යන්න අවසර ඉල්ලයි ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කලේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් සිය ස්ථාවර.. 28 minutes ago
Y මහේෂ් · 1 hour ago දැන් මිනි අරන් වැඩක් නෑ.දැන් ජීවත් වෙලා ඉන්න මිනිස්සු ටිකට උදව් කරන්න.(හේ) Reply 0
Y සුගතපාල · 1 hour ago මේ සොල්දාදුවො තෙමීගෙන මඩ නාගෙන කරන මැදිහත් වීම මාධ්‍ය වලින් රටට ගියාම ආණ්ඩුවෙ දුර්වල තාවය සහ මෙවැනි ජනකොටස් නොසළකා හැරීම කියන එක යටපත් වෙනව.ආණ්ඩුවට තියෙන ආදරේට “ආපදා කළමණාකරණය අතින් ලංකාව දුර්වලයි“ කියල කියන්න සමහරු පැකිලෙන යුගයක් මේ.(දිල්) Reply 0
Y සෙනරත් බණ්ඩාර -සෞදි · 1 hour ago අහිංසක ජනතාව අවතැන් වු විට මිනිසුන් ලෙස අපි කවුරුත් ජාති ආගම් නොබලා උදව් උපකාර කරනවා. ලාංකිකයන් අපි ඒ නිසා එක ජාතියක්, එක ආගමක්, එක කොට්ටාශයක්, එක වර්ගය කියල බෙදල කතා කරන්න එපා. මේ අවස්ථාව අපි එකමුතුව මුහුණ දිය යුතුයි. එමෙන්ම රටෙහි මෙවැනි ආපදාවන් වලදී ඒවායෙහි කටයුතු කිරීමට ආපදා කළමනාකරණ අංශයක් වඩාත් සුදුසුයි කියල මම හිතනවා. අද හැමදෙයටම රණවිරුවන් යොදවල ඔවුන් රුකඩ බවට පත් කරලා. කොහොම උනත් අපගේ රණවිරුවන් කරන මේ සේවය මා වෙනත් කිසිදු රටකින් දැක නැහැ. (ර) Reply 0
Y දිල්කා · 1 hour ago ඇත්ත. මේ වගේ ආපදාවක් වුණ වෙලාවට ජති ,කුලමල,ආගම් වැඩක් නැහැ.අපි ශ්‍රී ලංකාවේ උපන්න මිනිසුන් හැටියට එකා වගේ අසරණ වුණ අයට පිහිට වෙන්න ඕනෑ (නි) Reply 0
Y හසිත් · 1 hour ago මේ වෙලාවේ උදව් කරන හැමෝම ජාතිය ආගම බල බලා උදවු කරන්නේ නැහැ. මේ උදවිය ගැන දුක්වුණෙත් හැමෝම එකට නේද? (නි) Reply 0
Y සුරනි · 1 hour ago ස්වාභාවික විපත් පැමිණෙන්නේ ජාතියක් බලලා නෙමෙයි. එතන හිටි මිනිස්සු විපතක වැටුනා. රටේ ඉන්න අනෙකුත් උදවිය එකතු වෙලා ඒ ගැන සොයා බලමින් උදව් කරනවා. එච්චරයි ! (නි) Reply 0
Y ජයනි · 1 hour ago මෙතැනදී අපි විපතට පත්වුණ අයගෙත් උදව් කරන අයගෙත් ජාතිය මොකටද ඇදගන්නේ? හැමෝම එකට එකතු වී ශ්‍රී ලාංකිකයන් ලෙස කටයුතු කිරීමයි වැදගත්. (නි) Reply 0
Y මෙලනි · 1 hour ago අනේ මන්දා! මට නම් තේරෙන්නේ නැහැ. ඇයි මේ සමහරු මරණයකටත් ජාතියක් ගාවාගන්නේ? (නි) Reply 0
Y රොහාන් · 1 hour ago අදහස් පලකරන අපී හැමෝම ශ්‍රිලන්කිකයන් බව අමතක නොකරමු මෙතැන මියගියේ අපගේම අය ජාති ආගම් මෙනන්ට උවමන නැත. (බ) Reply 0
Y ශාන්ත ලාල් · 1 hour ago සිංහලයන් කියන්නේ හැගීම් බර හදවත් ඇති අය. මෙයින් එය ඔප්පු උනා. රණවිරුවන් අද දහදිය හෙලන්නේ ඔබ වෙනුවෙන්. (නදී) Reply 0
Y වී. එල්. ජේ ජයන්ත · 1 hour ago ස්වභාව ධර්මයත් දැන් දඩුවම් දෙන්නේ නැති බැරි අසරනයන්ටමයි. රටම හූරන් කන ජාවාරම් කාරයන්ට වන විනාශ කරන රටට ශාපයක් වූ දේශපාලුවන්ට මොන හෙනයක් වත් නැහැ (නදී) Reply 0
Y ෆස්රුල් ගෆූර් - කටාර් · 1 hour ago ශාන්ත ලාල්, මිනිස් ජීවිතයක් අහිමි වුනු අවස්තාවක, ව්‍යසනයක් සිදුවී අහිංසක ජනතාව අවතැන් වු විට රටක් හැටියට අපි කවුරුත් ජාති ආගම් නොබලා උදව් උපකාර කිරීමට ඉදිරිපත් වෙනවා. ලාංකිකයින් හැටියට අපි කවුරුත් මේක හැමදාම කරනවා. ඒ නිසා එක ජාතියක්, එක ආගමක්, එක කොට්ටාසයක්, එක වර්ගය කියල බෙදල කතා කරන්න එපා. හනික පොලිස් නිලධාරීන්, ග්‍රාමසේවක මහත්වරුන්, වෙනත් රජයේ සේවකයින් හෝ රණවිරුවන්ට හෝ ජාති, ආගම්, කුල, මල අදාළ නැහැ. සමස්ත ලාංකික ජනතාවටම සේවය කරන්න ඔවුන් බැඳිලා ඉන්නවා. කරුණාකර දැන්වත් අපි හැමෝම ලාංකිකයින් කියන හැංගීම මත හැම දෙයක්ම සිතන්න පුරුදු වෙමු. (නදී) Reply 0
Y ඉන්දු මෙල්බෙර්න් · 1 hour ago ෆස්රුල් ගෆූර් මම හැමදාමත් ඔබේ අදහස් වලට ගරු කරනවා. ඔබ සැබෑ ශ්‍රී ලාංකිකයෙක්. (නදී) Reply 0
Y කමල් · 1 hour ago මෙතන මේ කාර්යයන් කරන කරන උදවියට කුමක් හෝ ඇගයීමක් කල යුතුයි. මේක ඔවුන්ගේ රාජකාරියේ කොටසක් ලෙස සලකා නිකන් ඉන්න හොඳ නැහැ. ලේසි වැඩක් ද නහය කටක් සහිතව මල සිරුරු යට වුන පස් කන්දක් අදින එක. කියන අයට මේවා කෙකර ගාමින් කියන්න පුළුවන් මේක සිද්ධ වෙන්න ඕන ආදී වශයෙන්. කරන අයටනේ අමාරුව. ! (ර) Reply 0
Y බණ්ඩාර තෙන්නකෝන් · 1 hour ago අපේ මිනිස්සු නම් හැදෙන්නේ නැහැ. මේකෙත් ජාතිවාදය ලකුණු දාගන්න නැතිව දැන්වත් එකට එකතුවෙලා එකා වගේ ඉමු. (ර) Reply 0
Y සුමේධ · 1 hour ago මේ පැත්තම නාය යෑමේ අවධානම වැඩියි.ඉස්සරහටත් වැස්ස නිසා අවධානම තවත් වැඩි වෙයි. ඒක නිසා කල්පනාවෙන් වැඩ කටයුතු කරගෙන යන්න.(හේ) Reply 0
Y සිසිර · 1 hour ago මේ සිද්ධිය වුණ දවසේ ඉදන් අපේ රණවිරුවන් උදේ සවස මහන්සි වී වැඩ කරනවා.ඒ ගැන ගොඩක් සතුටුයි.(හේ) Reply 0
Y පවනි · 1 hour ago මේ කරන සේවයට අපේ රණවිරුවන්ට පින් දෙන්න ඕනේ. හැමදාම මේ වගේ ආපදාවකදී ඔවුන් ඉදිරියට ඇවිත් අසරණයින්ට පිහිට වුණා.(හේ) Reply 0
Y ගයා · 1 hour ago ශාන්ත ලාල්, මිනිස් ජීවිතයක් අහිමි වුනු අවස්තාවක, ව්‍යසනයක් සිදුවී අහිංසක ජනතාව අවතැන් වු විට රටක් හැටියට අපි කවුරුත් ජාති ආගම් නොබලා උදව් උපකාර කිරීමට ඉදිරිපත් වෙනවා. ලාංකිකයින් හැටියට අපි කවුරුත් මේක හැමදාම කරනවා. ඒ නිසා එක ජාතියක්, එක ආගමක්, එක කොට්ටාසයක්, එක වර්ගය කියල බෙදල කතා කරන්න එපා. අනික පොලිස් නිලධාරීන්, ග්‍රාමසේවක මහත්වරුන්, වෙනත් රජයේ සේවකයන් හෝ රණවිරුවන්ට හෝ ජාති, ආගම්, කුල, මල අදාළ නැහැ. සමස්ත ලාංකික ජනතාවටම සේවය කරන්න ඔවුන් බැඳිලා ඉන්නවා. කරුණාකර දැන්වත් අපි හැමෝම ලාංකිකයන් කියන හැගීම මත හැම දෙයක්ම සිතන්න පුරුදු වෙමු. (ර) Reply 0
Y ජෙසිකා - සයිප්‍රස් · 1 hour ago ඔව් ඇත්ත. මේක යුද්දයකින් උන දෙයක් නෙවෙයි ස්වභාවික ආපදාවක් කාට උනත් වෙන්න පුළුවන්. ලාංකික සේවකින් වගේම පිටරට වලින් ආධාර දෙන්නෙත් ජාතිය බළල නෙවෙයි එහෙම දුන්න නම් ලංකාවට ආධාර දෙන රටවල් හොයන්න වෙයි. දැන්වත් කල්පනා කරලා හොඳින් ඉන්න බලන්න. (ර) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මිනි අරන් වැඩක් නෑ.දැන් ජීවත් වෙලා ඉන්න මිනිස්සු ටිකට උදව් කරන්න.(හේ)
තව මේ වගේ සිරුරු කීයක් ගොඩ ගන්න වෙයිද?(හේ)
මේ සොල්දාදුවො තෙමීගෙන මඩ නාගෙන කරන මැදිහත් වීම මාධ්‍ය වලින් රටට ගියාම ආණ්ඩුවෙ දුර්වල තාවය සහ මෙවැනි ජනකොටස් නොසළකා හැරීම කියන එක යටපත් වෙනව.ආණ්ඩුවට තියෙන ආදරේට “ආපදා කළමණාකරණය අතින් ලංකාව දුර්වලයි“ කියල කියන්න සමහරු පැකිලෙන යුගයක් මේ.(දිල්)
අහිංසක ජනතාව අවතැන් වු විට මිනිසුන් ලෙස අපි කවුරුත් ජාති ආගම් නොබලා උදව් උපකාර කරනවා. ලාංකිකයන් අපි ඒ නිසා එක ජාතියක්, එක ආගමක්, එක කොට්ටාශයක්, එක වර්ගය කියල බෙදල කතා කරන්න එපා. මේ අවස්ථාව අපි එකමුතුව මුහුණ දිය යුතුයි. එමෙන්ම රටෙහි මෙවැනි ආපදාවන් වලදී ඒවායෙහි කටයුතු කිරීමට ආපදා කළමනාකරණ අංශයක් වඩාත් සුදුසුයි කියල මම හිතනවා. අද හැමදෙයටම රණවිරුවන් යොදවල ඔවුන් රුකඩ බවට පත් කරලා. කොහොම උනත් අපගේ රණවිරුවන් කරන මේ සේවය මා වෙනත් කිසිදු රටකින් දැක නැහැ. (ර)
මොනවා හිතෙන්න ඇත්ද ඒ අවස්ථාවේදී. කාගේ උනත් ජිවිතනේ දෙවියනේ. (නදී)
ඇත්ත. මේ වගේ ආපදාවක් වුණ වෙලාවට ජති ,කුලමල,ආගම් වැඩක් නැහැ.අපි ශ්‍රී ලංකාවේ උපන්න මිනිසුන් හැටියට එකා වගේ අසරණ වුණ අයට පිහිට වෙන්න ඕනෑ (නි)
මේ වෙලාවේ උදව් කරන හැමෝම ජාතිය ආගම බල බලා උදවු කරන්නේ නැහැ. මේ උදවිය ගැන දුක්වුණෙත් හැමෝම එකට නේද? (නි)
ස්වාභාවික විපත් පැමිණෙන්නේ ජාතියක් බලලා නෙමෙයි. එතන හිටි මිනිස්සු විපතක වැටුනා. රටේ ඉන්න අනෙකුත් උදවිය එකතු වෙලා ඒ ගැන සොයා බලමින් උදව් කරනවා. එච්චරයි ! (නි)
මියගිය සැමට නිවන් සුව ලැබේවා! (නි)
මෙතැනදී අපි විපතට පත්වුණ අයගෙත් උදව් කරන අයගෙත් ජාතිය මොකටද ඇදගන්නේ? හැමෝම එකට එකතු වී ශ්‍රී ලාංකිකයන් ලෙස කටයුතු කිරීමයි වැදගත්. (නි)
අනේ මන්දා! මට නම් තේරෙන්නේ නැහැ. ඇයි මේ සමහරු මරණයකටත් ජාතියක් ගාවාගන්නේ? (නි)
අදහස් පලකරන අපී හැමෝම ශ්‍රිලන්කිකයන් බව අමතක නොකරමු මෙතැන මියගියේ අපගේම අය ජාති ආගම් මෙනන්ට උවමන නැත. (බ)
සිංහලයන් කියන්නේ හැගීම් බර හදවත් ඇති අය. මෙයින් එය ඔප්පු උනා. රණවිරුවන් අද දහදිය හෙලන්නේ ඔබ වෙනුවෙන්. (නදී)
ස්වභාව ධර්මයත් දැන් දඩුවම් දෙන්නේ නැති බැරි අසරනයන්ටමයි. රටම හූරන් කන ජාවාරම් කාරයන්ට වන විනාශ කරන රටට ශාපයක් වූ දේශපාලුවන්ට මොන හෙනයක් වත් නැහැ (නදී)
ශාන්ත ලාල්, මිනිස් ජීවිතයක් අහිමි වුනු අවස්තාවක, ව්‍යසනයක් සිදුවී අහිංසක ජනතාව අවතැන් වු විට රටක් හැටියට අපි කවුරුත් ජාති ආගම් නොබලා උදව් උපකාර කිරීමට ඉදිරිපත් වෙනවා. ලාංකිකයින් හැටියට අපි කවුරුත් මේක හැමදාම කරනවා. ඒ නිසා එක ජාතියක්, එක ආගමක්, එක කොට්ටාසයක්, එක වර්ගය කියල බෙදල කතා කරන්න එපා. හනික පොලිස් නිලධාරීන්, ග්‍රාමසේවක මහත්වරුන්, වෙනත් රජයේ සේවකයින් හෝ රණවිරුවන්ට හෝ ජාති, ආගම්, කුල, මල අදාළ නැහැ. සමස්ත ලාංකික ජනතාවටම සේවය කරන්න ඔවුන් බැඳිලා ඉන්නවා. කරුණාකර දැන්වත් අපි හැමෝම ලාංකිකයින් කියන හැංගීම මත හැම දෙයක්ම සිතන්න පුරුදු වෙමු. (නදී)
ෆස්රුල් ගෆූර් මම හැමදාමත් ඔබේ අදහස් වලට ගරු කරනවා. ඔබ සැබෑ ශ්‍රී ලාංකිකයෙක්. (නදී)
මෙතන මේ කාර්යයන් කරන කරන උදවියට කුමක් හෝ ඇගයීමක් කල යුතුයි. මේක ඔවුන්ගේ රාජකාරියේ කොටසක් ලෙස සලකා නිකන් ඉන්න හොඳ නැහැ. ලේසි වැඩක් ද නහය කටක් සහිතව මල සිරුරු යට වුන පස් කන්දක් අදින එක. කියන අයට මේවා කෙකර ගාමින් කියන්න පුළුවන් මේක සිද්ධ වෙන්න ඕන ආදී වශයෙන්. කරන අයටනේ අමාරුව. ! (ර)
අපේ මිනිස්සු නම් හැදෙන්නේ නැහැ. මේකෙත් ජාතිවාදය ලකුණු දාගන්න නැතිව දැන්වත් එකට එකතුවෙලා එකා වගේ ඉමු. (ර)
ඇයි ඇමෙරිකාවේ වෙන්නේ නැද්ද ? (ර)
මේ පැත්තම නාය යෑමේ අවධානම වැඩියි.ඉස්සරහටත් වැස්ස නිසා අවධානම තවත් වැඩි වෙයි. ඒක නිසා කල්පනාවෙන් වැඩ කටයුතු කරගෙන යන්න.(හේ)
මේ සිද්ධිය වුණ දවසේ ඉදන් අපේ රණවිරුවන් උදේ සවස මහන්සි වී වැඩ කරනවා.ඒ ගැන ගොඩක් සතුටුයි.(හේ)
මිය ගිය අය ගැන හිත හිත ඉන්නේ නැතුව වෙන්න තියෙන අනතුරු වලක්වා ගන්න.(හේ)
මේ කරන සේවයට අපේ රණවිරුවන්ට පින් දෙන්න ඕනේ. හැමදාම මේ වගේ ආපදාවකදී ඔවුන් ඉදිරියට ඇවිත් අසරණයින්ට පිහිට වුණා.(හේ)
ශාන්ත ලාල්, මිනිස් ජීවිතයක් අහිමි වුනු අවස්තාවක, ව්‍යසනයක් සිදුවී අහිංසක ජනතාව අවතැන් වු විට රටක් හැටියට අපි කවුරුත් ජාති ආගම් නොබලා උදව් උපකාර කිරීමට ඉදිරිපත් වෙනවා. ලාංකිකයින් හැටියට අපි කවුරුත් මේක හැමදාම කරනවා. ඒ නිසා එක ජාතියක්, එක ආගමක්, එක කොට්ටාසයක්, එක වර්ගය කියල බෙදල කතා කරන්න එපා. අනික පොලිස් නිලධාරීන්, ග්‍රාමසේවක මහත්වරුන්, වෙනත් රජයේ සේවකයන් හෝ රණවිරුවන්ට හෝ ජාති, ආගම්, කුල, මල අදාළ නැහැ. සමස්ත ලාංකික ජනතාවටම සේවය කරන්න ඔවුන් බැඳිලා ඉන්නවා. කරුණාකර දැන්වත් අපි හැමෝම ලාංකිකයන් කියන හැගීම මත හැම දෙයක්ම සිතන්න පුරුදු වෙමු. (ර)
ඔව් ඇත්ත. මේක යුද්දයකින් උන දෙයක් නෙවෙයි ස්වභාවික ආපදාවක් කාට උනත් වෙන්න පුළුවන්. ලාංකික සේවකින් වගේම පිටරට වලින් ආධාර දෙන්නෙත් ජාතිය බළල නෙවෙයි එහෙම දුන්න නම් ලංකාවට ආධාර දෙන රටවල් හොයන්න වෙයි. දැන්වත් කල්පනා කරලා හොඳින් ඉන්න බලන්න. (ර)
මෙහෙම විපතක් යළි නොවේවා.(හේ)