(ජේ.ඒ.එල්.ජයසිංහ)
ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ කසල රැගෙන යාම සඳහා යමින් සිටි කසල ලොරියෙන් හමුවූ උණ්ඩ කොපු දෙවන රෙජිමේන්තු පරිශ්‍රයේ කසල රැස් කිරීමේදී ලැබුණු ඒවා බවට තහවුරු වී ඇතැයි මහනුවර පොලිසිය කියයි.
මෙම හිස් කොපු විකිණිම සඳහා කසල ලොරියේ ඉහළ කොටසේ තබා තිබූ බව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නගර සභා පවිත්‍රතා සේවකයා කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ උපක්‍රමයමයි. ඕවාට මිනිස්සු අහුවෙලා ඡන්දේ දීපු කාලෙ ගියා. මරබිය ඇතිකරලා ජාතිවාදය අවුස්සලා ආයෙ ඡන්ද ගන්න වෙන්නේ නෑ.
කසල විදියට බැහැර කරල තියෙන්නෙ හමුදාවෙ අය.ඕක වැරැද්දක් නම් අත් අඩංගුවට ගන්න ඕනෙ හරි නම් ඒ අය.කුණු අදින නගර සභාවෙ කම්කරුවව නෙමෙයි .
අපරාදේ. රට ජාතිය බේරා ගන්න ඡන්දෙ දෙන්න හිතාගෙන හිටියේ.