(බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
පානදුර හොරෙතුඩුව ප්‍රදේශයේ දී මෝටර් රථයට පා පැදි කරුවෙකු ගැටී මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා මීට සුළු මොහොතකට පෙර පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා රැගෙන ආවේය.
ඊයේ ( 5) සිදු වූ එම අනතුරින් වයස අවුරුදු 64 තිදරු පියෙක් මරණයට පත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තඩි වාහනයක නැග්ගාම පාරේ යන මිනිස්සු බල්ලන්, පූසන් වගේ පෙනෙන මෙවැන්නන්ගේ රියදුරු බලපත්‍රය අහෝසි කළ යුතුයි. අඩුමතරමේ වසර 5කටවත්.. මා ජීවත්වන එංගලන්තයේ බීමත්ව රිය පැදවීමට පමණක් මාස 06ක් රියදුරු බලපත්‍රය අහෝසි වෙනවා. අනික මේ පුද්ගලයා පාරේ වැරැදි පැත්තෙන් තමයි වාහනය එළවන්නේ... ඕවර්ටේක් කිරීමක් නොවෙයි.. දඬුවම් දෙන හැටි අපි බලාඉන්නවා.
නමේ හැටියට නෙවෙයි වැඩ.. බීලා මිනිස් ජීවිතයක් නැතිකරපු කෙනා කෙරුවේ මහා අකුසලයක්...