සංචාරක පාකිස්තානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රීකට් තරගාවලියේ කෙළඹ කෙත්තාරාම ක‍්‍රීඩාංගණයේදී (13) දැන් පැවැත්වෙන තෙවැනි තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දිමට තිරණය කළේය. මෙම තරගයට වමතින් දඟ පන්දු යවන සජීව වීරකොන් අන්තර්ජාතික කි‍්‍රකට් පිටියට හදුන්වාදීමට ශ්‍රී ලංකා කණ්ඩායම සුදානම් වෙයි. මෙම තරගය දෙපිලටම වැදගත් වන අතර තරග 5 කින් සමන්විත තරගාවලිය මේ වන විට 1-1 ලෙසින් සමවී තිබේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd