කොස්ගොඩ වැල්ලේ දී කැසෑබෑ බිත්තර 169ක් එකතු කළ සුමිත් දිමුතු රංගට බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා රුපියල් 50,000ක දඩ නියම කළේය.
දඩය ගෙවා ගත නොහැකි වූයෙන් ඔහු මාර්තු හය වැනි දා තෙක් සිර ගෙන යැවිණි.
ඔහුගේ මව උසාවිය අසළ දී පැවසුවේ තමන් අතේ රුපියල් පනහක්වත් නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමට මෙරට ............, ....., සහ ..........,!(දී)
රුපියල් දාහක් දීලාවත් කුලියට වැඩ කරන්න මිනිස්සු හොයා ගන්න අමාරු රටක් මේක. හැම මිනිහම (උඩ සිට පහලට) බලන්නේ ලේසියෙන් සල්ලි හොයන ක්‍රම. (දී)
කොස්ගොඩ පළාතේ බෝර්ඩ් එල්ලගෙන කස්බවෝ පෙන්නන තැන් ඕන තරම්. (දී)