ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
කසිප්පු වැටලීමට ගිය පොලිස් ජිප් රථයට ගල් ප්‍රහාරයක් ඒල්ල කළ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඩයගම නැගෙනහිර වත්ත තුන්වෙනි කොටසෙ දි කසිප්පු සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ කසිප්පු පෙරීමට යොදාගත්උපකරණ රැගෙන එමින් සිටියදී ඩයගම පොලිසියේ ජිප් ජීප් රථයට ගල් වලින් පහරය ඒල්ල විය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 35, 22 සහ 25 යන වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචි අය වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි ඉන්දියාව....