මුර සංචාරයේ යමින් සිටි පොද්දල පොලිසියේ කොස්තාපල්වරයෙකුට පොද්දලදී පිහියෙන් ඇන ඇතැයි පොලීසිය කියයි.
කොස්තාපල් රෝහලට ඇතුළු කළ බවත් සැකකරු හොයන බවත් පොලීසිය කියයි.
මුර සංචාරයේ යමින් සිටි පොද්දල පොලිසියේ කොස්තාපල්වරයෙකුට පොද්දලදී පිහියෙන් ඇන ඇතැයි පොලීසිය කියයි.
කොස්තාපල් රෝහලට ඇතුළු කළ බවත් සැකකරු හොයන බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීතියක් නැහැ. අමිල සහ උපාලි කියන විදිය හරි . වරුණ වගේ අය දැන් බලන්නේ හැමදේම වාසි පැත්තෙන් (නි)
පෝද්දල තියෙන්නේ දකුණු පළාතේ ගාල්ල පැත්තේ නේද? එහෙමනම් මේක සුළු දෙයක්.(නදී)
පොලීසිය ගැන ප්‍රසන්න හැගීමක් ඇත්තෙම නෑ වගේ අදහස් දාන අය තුල. (නදී)
පොලිසිය ගැන ප්‍රසන්න හැගීම් පහල වෙන්නේ නැහැ නොවැ ආයිබෝවන් කරන්නෙම අප්‍රසන්න වැඩ නේ.පොලිසිය සම්බන්ධ අමාත්‍යංශ මාරු කලත් මොනවා මාරුකලත් වැඩක් වෙන්නේ නැහැ. තමන් පොලිස් නිලධාරියෙක් තමන්ගේ වගකීම මේකයි කියල තේරුම් අරගෙන පරණ ආකල්ප වෙනස් කර ගන්න කල්. එකට වග කියන්න ඕනේ මහා තැන් වල ඒ. සී. කාමර වල ඉන්න උත්තමයෝ.උන් නාන්සේලා පොලවට බැහැලා බිම පයතියලා වැඩ කලොත් මේ අවුල විසදා ගන්න පුළුවන් වේවි මයේ හිතේ.(නදී)
පොද්දල ජයන්ත ද දන්නේ නැහැ.(නදී)
කලින් කව්ද කිව්වා නේද ගුටි කාලා නම් එන්න එපා,, උන්ඩ එක්ක තුවක්කු දීල තියෙන්නේ,, කියල..අනික මුර සංචාරේ තනියම යනවා මම නම් දැකල නැහැ,, මේක හොර සංචාරයක්ද දන්නේ නැහැ,,?(නදී)
ඒ කලින් කියපුව දැන් ඔට්ටු නැහැ. කියපු කෙනා දැන් කොහෙද ඉන්නේ. ඔය ඔක්කොම ප ...... ෂෝ.(නදී)
ගාල්ලේ සංජීව,රාළහාමිලාට ගුටිකාලා පොලිසියට එන්න එපා කියපු පොලිසියේ ලොකු මහත්තයාව මට මතක් වුණා (නි)
පොලෝසියේ මහත්තුරු දැන් තනිවමත් මුර සංචාරයේ යනවාද? එහෙමනම් මෙයා වෙන සංචාරයක ගිහින්වත්ද?(නදී)
ජනාධිපති තුමනි, ඔබ තුමා ජනාධිපතිධූරය බාර ගනිද්දී ඇතිකරනවායැයි බර හඬින් කියූ නීතියේ පාළනය ඇති නොකිරීමෙන් මුළු රටම දින දින අගාධයට ඇද වැටෙමින් පවතී. මෙලෙස ගියහොත් ඔබ තුමන් පෙන්නන්නට යන ආසියාවේ ආස්චර්ය්‍ය දැක බලාගැනීමට අනාගතයේදී පුරවැසියන් ඉතිරි නොවනු ඇත.(නදී)
පරණ තරහ කාරයෙක් වෙන්න ඇති?නැත්තම් කලින් කපු ජරාවක් නිසා රිටන් එක එන්න ඇති කොස්තාපල් උන්නැහේට?(නදී)
අමිල, මාත් ඉන්නවා ඔබ එක්ක.(නදී)