සාමාන්‍යයෙන් එදිනෙදා අපට කැසඩීලා වැනි ආහාරයක් ගැන අසන්නට නොලැබුණත් ආහාරවලට හිතැති බොහෝදෙනා මෙම ආහාරය ගැන දන්නා බවනම් කිව යුතුය. මෙම තරුණයා තම නිවසේ ඉදිරිපස ආරම්භ කළ මෙම ආහාර ව්‍යාපාරය නොසිතූ ලෙස ඉක්මනින් දියුණු වන්නේ ඒවායේ ඇති ප්‍රණීත බව නිසාවෙනි. මෙය ඔබ නැරඹිය යුතුමයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd