කොස්ගම සාලාව වැසියන් අදත් (12) කඳවුර අසල පාරට බැස විරෝධය පෑම නිසා කොළඹ - අවිස්සාවේල්ල මාර්ගය අවහිර වී ඇතැයි පොලිස් ආරංචි කියයි. පාරේ අවහිරයක් නැතත් පාර වසා නැතැයි පොලිස් ආරංචි පවසයි.
උද්ඝෝෂණය මිනිත්තු 20ක් පමණ පැවැති බවත් ඉන්පසුව ප්‍රදේශවාසීන් පාරෙන් ඉවත්වූ බවත් වාහන දැන් ගමන් කරන බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ජුන රණවන, අපේ මිනිස්සු කවදාවත් තේරුම් නොගන්නේ ඔය ටික තමයි. 2005 දී ඇමෙරිකාවේ කට්රිනා ආපදාවෙන් හානිවුණ දේපල අදටත් යථාවත් කරලා ඉවර නැහැ. අපේ අයට දවස් දෙක තුනෙන් විසඳුම් අවශ්‍යයි. නමුත් ප්‍රායෝගිකව යමක් කළහැකි වේගයක් සහ කාලයක් ඕනෑම දේකට තියෙනවා කියලා තේරුම් ගන්නේ නැහැ. තේරුම් ගන්න ඕනෑකමකුත් නැහැ. (නි)
දියුණුව නොදියුණුකම අතර වෙනස ඕක තමයි. (නි)
මිනිසුන්ගේ ප්‍රශ්න වලට ඉක්මන් විසඳුම් දීම තමයි හොඳම දේ (නි)
විපතක් වෙන්නම ඕනෑ ඒකේ අමාරුව තේරෙන්න (නි)
අදහස් දාන සමහර උදවිය, පුවතේ සැබෑ සිදුවීම සඟවමින් වහසි බස් තෙපලති. (නි)
කරදරයක් තමන්ටම වෙන්න ඕනෑ ඒකේ රඟේ තේරෙන්න (නි)
අපිට වුණා නම් අපිට තේරෙයි මේකෙන් වෙන අපහසුව (නි)
සීමාව තියෙන්නේ අනතුරට මුහුණදුන් පිරිස අත මිස අප වෙත නොවේ. අපිට වුණා නම් අපි මහා පාරේ. විසඳුම් දීමට අගමැතිතුමා ගිය එක ගැන අගය කරමු (නි)
කොයි දේත් සීමාවක් තිබිය යුතු ය. ජනතාව සිතන්නේ මේක රජය විසින් හිතා මතාම කළ දෙයක් කියල ද ?. සහන දීමට විධිමත්ව සියල්ලටම එක රැයකින් අවි ගබඩාව ගිනිගතතා වගේ කළ නොහැකිය . ජනතාවද අසරණ යි . පිළියම් දෙනතෙක් ටිකක් ඉවසීම නේද කළ යුත්තේ (බ)