රුසියානු සෞඛ්‍ය ඇමැතිවරයා එයි රුසියානු ෆෙඩරේෂනයේ සෞඛ්‍ය අමාත්‍ය මිඛායිල් මුරෂ්කෝ මහතා ශ්‍රී ලංකාවේ දින 03 නිල සංචාරයක් සදහා අද.(03) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය ... 1 hour ago
Y සේනක · 1 hour ago මේ අසුඅට අසුනවයේ තිබුන බිහිසුණු සමය වගේ අලුත් සමයක අලුත් ආරම්භයක්ද ? (නි) Reply 0
Y ලලිත් - එස්.එල් · 1 hour ago මිනි කවදත් මුැරුවා. ඒත් මිනි මරන්න මේ වගේ නිදහසක් ඉස්සර තිබුනද? විශේෂයෙන් යුද්ධයත් නැති වකවානුවක. (නදී) Reply 0
Y රූපවතී · 1 hour ago අනේ හපොයි! දෙවියනේ! මොකද මේ අපේ රටේ මිනිසුන්ට වුණේ? මේ ප්‍රවෘත්ති කියවන, හැමදාම පත්තර බලන, මෙවැනි දෙයින් හදවත් කම්පා වෙන ඒ මිනිසුන්ම හෙට කවුරු හෝ මරාදමන තරමට හදවත් වියරු වැටිලා.මිනිස් ජීවිතයක් සතෙකුගේ ජීවිතයක් තරමටවත් ගණන් නොගන්නා තරමට මිනිසුනේ,ඔබ කොහෙද මෙපමණ කලක් ජීවත් වුණේ? උතුම් මිනිස්කම් හැදියාවන් කොහෙද ඔබ ජීවන මඟෙහි හලා ගියේ? තමන් මෙන් අනෙකාත් ජීවත් වෙන දෙස බලා සැනසීමෙන් මැරෙනතුරු ජීවත් වෙන්න. එයයි මිනිස්කම (නි) Reply 0
Y පිටිගල · 1 hour ago 88-89 විතරක් නෙවේ දැනුත් දවසකට ලොකු ගණනක් මිනිස්සු මැරෙනවා, අතුරුදන් වෙනවා, මරනවා, අංග විකල වෙනවා. මත් ද්‍රව්‍ය නිසා මැරෙන ගන්නත් මිනී මැරුම් ගන්නට එකතු කරන්න පුළුවන්.අපි කව්රුත් මරණය බලා පොරොත්තුවෙන් සිටිය යුතුයි. (දිල්) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මිනිසුන්ට මිනීමරන එක සාමාන්‍ය දෙයක් වෙලා (නි)
මේ අසුඅට අසුනවයේ තිබුන බිහිසුණු සමය වගේ අලුත් සමයක අලුත් ආරම්භයක්ද ? (නි)
අනේ දෙවියනේ! (නි)
මිනි කවදත් මුැරුවා. ඒත් මිනි මරන්න මේ වගේ නිදහසක් ඉස්සර තිබුනද? විශේෂයෙන් යුද්ධයත් නැති වකවානුවක. (නදී)
ලංකාවේ හැමතැනම මිනීමැරුම්. වහාම එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න. (නි)
මේ අපරාධයට වගකිවයුත්තේ කවුද? (නි)
අනේ හපොයි! දෙවියනේ! මොකද මේ අපේ රටේ මිනිසුන්ට වුණේ? මේ ප්‍රවෘත්ති කියවන, හැමදාම පත්තර බලන, මෙවැනි දෙයින් හදවත් කම්පා වෙන ඒ මිනිසුන්ම හෙට කවුරු හෝ මරාදමන තරමට හදවත් වියරු වැටිලා.මිනිස් ජීවිතයක් සතෙකුගේ ජීවිතයක් තරමටවත් ගණන් නොගන්නා තරමට මිනිසුනේ,ඔබ කොහෙද මෙපමණ කලක් ජීවත් වුණේ? උතුම් මිනිස්කම් හැදියාවන් කොහෙද ඔබ ජීවන මඟෙහි හලා ගියේ? තමන් මෙන් අනෙකාත් ජීවත් වෙන දෙස බලා සැනසීමෙන් මැරෙනතුරු ජීවත් වෙන්න. එයයි මිනිස්කම (නි)
අර කෑගහන අයට මේවා පෙනෙන්නේ නැද්ද? (නි)
88-89 විතරක් නෙවේ දැනුත් දවසකට ලොකු ගණනක් මිනිස්සු මැරෙනවා, අතුරුදන් වෙනවා, මරනවා, අංග විකල වෙනවා. මත් ද්‍රව්‍ය නිසා මැරෙන ගන්නත් මිනී මැරුම් ගන්නට එකතු කරන්න පුළුවන්.අපි කව්රුත් මරණය බලා පොරොත්තුවෙන් සිටිය යුතුයි. (දිල්)