(අංජුල මහික වීරරත්න)
කසකස්ථානයේ අස්ථානාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සකස්ථානයේ සිට ශ්‍රී ලංකාවට සිදුවන සංචාරක පැමිණීමේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බැවින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් එහි පිහිටුවීම, දෙරට අතර සංචාරක හා සංස්කෘතික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා උපකාරී වන බව රජය පවසයි.
ඒ අනුව එහි තානාපති කාර්යාලයක් පිහිටුවීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කසකස්ථානයටත් ලක් තානාපති කාර්යාලයක්
ලුම්බිණි Tuesday, 09 January 2024 02:40 PM
ආර්ටික් පැත්තෙත් එකක් අරින්න.