ඉල්ලන්නේ සහන රාත්තලක් නම් ඒ සියල් ලබා දීමට තමන් උත්සාහ ගන්නා බවත් එසේ වුව ද ක්ෂණික සහන ලබා දිය නොහැකි බවත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද සමෘද්ධි නිලධාරින් අමතමින් කියා සිටියේය. රජයේ නිලධාරීන්ගේ අවශ්‍යතා ඉටුකරමින් සහන ලබාදීමට තමන් කටයුතු කරණ බව ද ප්‍රේමදාස මහතා කියා සිටියේය. එසේ වුව ද ක්ෂණිකව සහන නොලැබෙන විට ලිප්ටන් වටරවුම් යන්නත් එපා යැයි ද ප්‍රේමදාස මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිප්ටන් වට රවූමට යන්න එපා. එන්න සුචරිතයට. (නදී)
පෙරහැර පටන් ගත්තා විතරයි. හොඳ හොඳ නැටුම් ඉදිරියේදී (නදී)
මේ එක්කම සොයා බලන්න මේ සමෘද්ධි නිලධාරීන් කියල පත් කරලා තියෙන්නේ මොන වගේ සුදුසුකම් තිබෙන කට්ටියද කියා. දේශපාලන ලැයිස්තු වලින් රජයේ රැකියා ලබා ගත්තු අයවලුන් රටෙන්ම ඉල්ලනවා මිසක් රටට වැඩක් කරන්නේ නැහැ. අඩු ගානේ තමන්ගේ මුලික රාජකාරි ටිකවත්. (නදී)
ඇමති තුමනි, ඔබේ කතාව හරියටම හරි (නදී)
දින 100ද ,දින 1000ද (නදී)
ඇයි ඉතින් අපි බැලුවේ පහුගිය කාලයේ අවරුදු 10 ක් පෙරහරක්. දයා ඒ පෙරහැර යනකොට හිටියේ පිටරට වෙන්න ඇති. (නදී)
මහත්තයෝ, හිතපු තරම් පහසු නැහැ නේද? (නි)
කොහොමත් දින 100 දින 2000 විතර දික් වෙයි ,ගහේ කටු උල් කරන්න ඕන නැහැ කියනවනේ (අ)